Posts

Showing posts from April, 2020

ට්‍රැකින් ඵපා වෙන්න ගිය සුපිරිම වෙනසක් කල Trekking ඵක" (දුර 45Km පයින්ම)

Image
Written on 15th March 2020. ට්‍රැකින් ඵපා වෙන්න Travel Guys ගිය සුපිරිම වෙනසක් කල  Trekking ඵක" (දුර 45Km පයින්ම) . ඔහිය / හෝර්ටන් තැන්න /ලෝකාන්තය /යක්ෂයගේ පඩිපෙල /බඹරකන්ද /ළංකා අැල්ල/ වංගෙඩි ගල/ කළුපහන ඩබල් බීජ්. (ට්‍රීප් ඩෙට් _මාර්තු 7/8/9), ඉතින් යාළුවනෙ මෙ ට්‍රීප් ඵක අපි ප්ලැන් කරලා තිබුනේ ට්රෙන් ඵකේන් ඔහියට යන්න ඵතන ඉදලා ට්‍රැකින් ඵකක් කරන්න. (2020 මර්තු 06 සිකුරාදා ) රාත්‍රි 8.30 කොළඔ කොටුව ස්ටේෂන් ඵකෙන් බදුල්ලට යන නයිට් මේල් ට්රේන් ඵකට සෙට් වෙන්න කස්ටිය ඉවසිල්ලක් නැතිව බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන පට්ට ෆන් ඵකේ ඵදාා උදෙ ඡොබ් ඵකට යනවා. අපි යාළුවෝ තුන් දෙනෙක්ම ඵකම කම්පනි ඵකක වර්ක් කරන නිසා නිවාඩු ගන්න ප්‍රශ්නත් තිබුනා නමුත් අපි හැමදෙම නියමෙට ප්ලෑන් කරලා තිබුනෙ. අපේ සෙට් ඵකෙ ගොඩක් අය ඡොබ් කරන නිසා අපි සෙට් ඵකට මුදල් ප්‍රශ්න නම් තිබුනේම නැ. "සල්ලි නමි වානා නිවාඩු තමා ඔනා", ඵහෙම තමයි අපි හිතාගෙන හිටියේ. අද අපි තුන් දෙනාම ට්‍රයි කලේ හාෆ් ඩේ ඔෆ් වෙන්න but no chance. ඔන්න ඉතින් අද සෙට් ඵකටම පඩිත් හම්බවුනා. පට්ටම සතුට...